දේශීය

දුම්රියක් පීලි පනී

(UTV | කොළඹ) – බදුල්ල සිට මහනුවර දක්වා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හාලිඇල සංඥා කණුව අසළදී පීලි පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දුමිරියේ එන්ජිම කොටම මුළුමනින්ම පීලි පැනීමට ලක්ව ඇති අතර එය පීලිගත කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.

Related posts

රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවතට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසැල් දරුවන් පිළිබඳ අනාවරණයක්

Mohamed Dilsad

විදේශ රැකියා වෙළෙඳපොළ ගැන සුබ ලකුණක්

Mohamed Dilsad

Leave a Comment