දේශීය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV | කොළඹ ) – නිරිත දිග මෝසම් තත්වය ස්ථාපිතවීමත් සමග දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීම ඉදිරි දින කිහිපයේ දීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ සඳහන් වේ.

Related posts

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයත් වැසේ

Mohamed Dilsad

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

Leave a Comment