දේශීය

සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචියට විශේෂ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව තොරතුරු හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා මාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරී ඇති බවයි.

Related posts

නිරෝධායන නීති කැඩූ පිරිස 80,560 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

කොරෝනා ගැන රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ණය බර උහුලා ගන්න බැරිව මවක් ගත් තීරණයෙන් පුංචි දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි

Mohamed Dilsad

Leave a Comment