දේශීය

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්

( UTV | කොළඹ ) – ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සාමාජිකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ.

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් 10 දෙනෙකු සොයාගැනේ

Mohamed Dilsad

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අලුත් ලේකම්වර⁣යෙක්

Editor O

Leave a Comment