දේශීය

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළව නීතිපති ගැන තීරණයක්

(UTV | කොළඹ) – මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි උපදෙස් ලබා දීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා කථානායකවරයා  හමුවට පැමිණවිය යුතු බවට ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කර ඇත.

Related posts

අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල් වාර විභාග ගැන දැනුම්දීමක්

Editor O

පුහු ටෙලි නාට්‍ය වෙනුවට, ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු

Mohamed Dilsad

Leave a Comment