දේශීය

පාසැල් ආරම්භ කිරීම සති දෙකකින් කල් යයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඊට අදාළ සාකච්ඡාවක් අද අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීය.

 

Related posts

නොරච්චෝලේ බලාගාරයේ වත්මන් ක්‍රියාකාරීත්වය ගැන අනාවරණයක්

Editor O

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment