දේශීය

ඇඳිරි නීතිය සමයේ ධාවනය වන දුම්රියන් පිළබඳ නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම දුම්රියවල ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට ගමන් කළ හැක්කේ පාසල් ළමුන්, ඔවුන් සමග ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවන්රුන්ට පමණී.

 

 

 

Related posts

ජනපතිගේ ලිපියට විමල් – පාඨලී ගෙන් පිළිතුරු

Mohamed Dilsad

විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක

Mohamed Dilsad

රැකියා සඳහා බාධාවකින් තොරව පිටත්ව යා හැකියි

Mohamed Dilsad

Leave a Comment