දේශීය

22 වන මරණය කොවිඩ් මරණයක් ලෙසට නොසැලකේ [RELEASE]

(UTV | කොළඹ) – ඔක්තෝම්බර් 31 දින පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි 27 හැවිරිදි පුද්ගලයාගේ මරණ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තීරණය කර ඇත.

මෙම මරණයට කොරෝනා වෛරසයේ දායකත්වයක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

 

Related posts

අද විදුලි කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

වෙඩි වැදි මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගුවනින් ලංකාවට

Mohamed Dilsad

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment