දේශීය

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

(UTV | කොළඹ ) – අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය සහපොලිස් විශේෂ කාර්යය බලකාය කැදවා තිබේ.

එහිදී සිදු වූ වෙඩි තැබීමෙන් එක් රැඳවූවෙකු  මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලටඇතුළත් කෙරේ.

Related posts

වාහන හිමියන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

නැඟෙනහිර පළාතේ ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම්

Mohamed Dilsad

අධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයි

Mohamed Dilsad

Leave a Comment