දේශීයප්‍රමුඛ පුවත 2

වාහන හිමියන්ට දැනුම් දීමක්

(UTV |කොළඹ) – බස්නාහිර පළාත තුළ මේ වනවිට තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම සම්බන්ධයෙන් රජය නිවේදනයක් කෙරේ.

ඒ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනුතුරු තවදුරටත් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කළේ කොවිඩ් -19 ව්‍යප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් එම තීරණය ගෙන ඇති බවයි.

නමුත්  http://www.motortraffic.wp.gov.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි වේ.

Related posts

එක්දරු පියෙකු ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්

Mohamed Dilsad

කසළ අඩංගු කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට හරවා යවයි

Mohamed Dilsad

බස්නාහිර අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment