දේශීය

අධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයි

(UTV |කොළඹ ) – මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද(02) සහ හෙට(03) දිනවල පමණක් ක්‍රියාත්මක කෙරේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව පැවසුවේ අද දිනයේ දී උසාවි කටයුතු සඳහා නීතිඥවරුන් හා රාජ්‍ය උපදේශකවරුන්ට පමණක් ඒ සඳහා පෙනී සිටින ලෙස ද දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති, අගවිනිසුරුගෙන් ඊ‍යේ(01) ඉල්ලීමක්ද කර ඇත.

Related posts

වත්මන් ආණ්ඩුවේ, අත්අඩංගුවට පත්වීමට නියමිත ප්‍රභල ඇමති ගැන ඉඟියක්.

Editor O

”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයි

Editor O

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment