Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයි

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ. එම යානාව ඉතිහාසගතවන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට ය.පා

පාකර් සෝලාර් ෆ්‍රෝබ් නම් එම අභ්‍යවකාශ නිරීක්ෂණ යානයෙන් අද (27) ග්‍රිනිච් වේලාවෙන් 5:00 විද්‍යාඥයින්ට සංඥා ලැබී තිබුණි. දින කිහිපයක් ඉන් සංඥා නොලැබී තිබුණු හෙයින් එය සූර්යයා ගේ අධික උෂ්ණත්වයට විනාශ වූවාදැයි යන සැකය මතුවී තිබුණි.

මෙම යානය සූර්යයාට ළඟා වී ඇත්තේ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8ක් නැතහොත් කිලෝ මීටර් මිලියන 6.1කට බව නාසා ආයතනය තහවුරු කර ඇත.

Related posts

ඇමරිකාවෙන් වෙනිසියුලාවට අනතුරු අැඟවීමක්…

Mohamed Dilsad

பாதாள உலக குழு தலைவர் மாகந்துரே மதுஷின் முக்கிய சகா கைது

Mohamed Dilsad

ரயில்கள் இரண்டு நேருக்கு நேர் மோதி விபத்து

Mohamed Dilsad

Leave a Comment