Trending Newsඅද ඩොලරය by Editor ODecember 27, 2024December 27, 20240142 Share0 මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 289.4972 ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.2950ක් ලෙසයි.