Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරින් සඳහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බවයි.

එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වැනිදායින් ආරම්භ කර, පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු බව චක්‍රලේඛයේ දැක්වෙයි.

එදිනෙන් පසු ගෙවීම නොකළ යුතු බව එස්.ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛය මගින් දන්වා තිබේ. එම අත්තිකාරම් මුදල 2025 වසර තුලදීම අයකර අවසන් කළ යුතුය.

එම චක්‍රලේඛය පහතින්

Related posts

Covid 19 අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 420 ඉක්මවයි

Mohamed Dilsad

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

மன்னார் நோக்கிப் பயணித்த பேரூந்து மீது மதவாச்சியில் தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment