Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොල් මිල යළි ඉහළට

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් මිල වැඩිවී ඇතැයි පාරිභෝගිකයන් පවසයි. ඒ අනුව රුපියල් 180 පමණ අළෙවි වූ පොල් ගෙඩියක මිල අද වන විට රුපියල් 220 – 240 අතර මිලකට අළෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

කෙසේ වෙතත් මැයි සහ ජූනි මාසවල මෙරට පොල් අස්වැන්න ගෙඩි මිලියන 500 ඉක්මවා ලැබුණු ඇති බවට පොල් පර්යේෂණ ආයතනය පුරෝකථනය කර තිබේ. එසේ වුවත් පොල් ගෙඩියක මිල යළි පහත වැටෙනු ඇතැයි බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය අපේක්ෂා කරයි.

Related posts

ரணிலிற்கு எதிராக யாதுரிமை எழுத்தாணை பிறப்பிக்கப்படுமா?

Mohamed Dilsad

Chinese President assures support for development of Sri Lanka

Mohamed Dilsad

Weather today

Mohamed Dilsad

Leave a Comment