Trending Newsඑසැන පුවත්දේශීය

වීඅයිපී පෝළිමෙන් පනස් හය දහසක් දළඳා වැඳලා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

සිරි දළදා වන්දනාව සඳහා ්‍ප‍්‍රභූ පෝළිමක් නැති බව කීවද එහි ප‍්‍රභූ පෝළිම හරහා පනස් හයදහසක් දළදා වන්දනාව සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මහජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් ඕනෑ නැතැයි කී ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් අද රහසින් එම වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බවද ඔහු පැවසීය. ප‍්‍රසිද්ධියේ ඩබල් කැබ් රථයේ ගමන් කරන ඔවුන් ටික දුරක් ගොස් නැවත වී 8 රථයට ගොඩවන බවත් හෙතෙම චෝදනා කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

අසනීපයි : එන්න බැහැ – රාජිත සේනාරත්න අල්ලස් කොමිෂමට දැනුම් දෙයි

Editor O

பிலிப்பைன்ஸில் சக்திவாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Petitioners to withdraw case against Local Government Gazette

Mohamed Dilsad

Leave a Comment