Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළට

සතොස මගින්, දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි. එම සහල් පාලන මිල යටතේ, රට පුරා පිහිටි ලංකා සතොස ශාකා මගින් පාරිභෝගිකයන්ට අළෙවි කෙරේ.

Related posts

රුපියල ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

China evacuates 200,000 as typhoon hits east coast

Mohamed Dilsad

Leave a Comment