ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියල ස්ථාවර වෙයිද?

(UTV| කොළඹ) – ගත වූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක්  දක්නට ලැබුනු බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඊයේ (25) දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල  රුපියල් 183යි ශත 57ක් ලෙස සටහන් විය.

පසුගිය වසර තුළ මෙරට රුපියලේ අගය සියයට 16කින් පහත වැටුණු අතර මේ වසර තුළ රුපියල සියයට දශම පහයි පහකින් ශක්තිමත් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිමල් ලන්සා ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කිරිම හෙට සිට .

Mohamed Dilsad

Leave a Comment