Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ දැනගන්නට ලැබීමෙන් තමන් මහත් කම්පාවට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එතුමා විසින් හඳුන්වා දෙන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාව පරිවර්තනීය වෙනසකට ලක් කරනු ලැබූ අතර එම ප්‍රතිසංස්කරණ සමස්ත කලාපයේම දියුණුවට හේතු වූ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ශෝක පණිවිඩය පහතින්.

Related posts

Dullas calls report over illegal admission letters

Mohamed Dilsad

தேயிலையின் விலை அதிகரிப்பு

Mohamed Dilsad

පනින රිලවුන්ට ඉනිමං බැඳපු කාලය අවසන් – ලාල් කාන්ත තීරණයක් ගනී.

Editor O

Leave a Comment