දේශීය

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – වයඹ පළාතේ ලියාපදිංචි කර දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය මාර්තු මස 13 වනදා සිට ජුලි මස 31 වනදා දක්වා වූ කාල සීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලූත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන ලෙස ද, පළාත් ප්‍රධාන ලේකම්වරයා දැනුම්දී ඇති බවයි.

Related posts

රාජ්‍ය ආයතනවල මහජන දිනය හෙට අවලංගුයි

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 125ක්

Editor O

පාඨලි සහ විජේදාස දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment