දේශීය

මැතිවරණට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ)  – මහා මැතිවරණය ජුනි 20 පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (22) දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද 4 වන දිනටත් සලකා බැලූණි.

Related posts

තවත් බස් රථ අනතුරක්

Mohamed Dilsad

කළුතර සුද්දා අත්අඩංගුව ට

Mohamed Dilsad

තරුණ යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන සිය දිවි නසා ගනී

Mohamed Dilsad

Leave a Comment