දේශීය

තවත් බස් රථ අනතුරක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රක්කිත්තාකන්ද විහාරස්ථාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

අද (18) උදෑසන බස් රථයක් බෑවුමකට පෙරළී ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

 

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේය.

Related posts

කොළඹ වරායට, පසුගිය සති දෙක තුළ පැමිණි නැව් 30ක් ආපසු ගිහින්

Editor O

මාලිමා මැයි රැළියට බස් 5500ක් : බස් රථ සඳහා ඇස්තමේන්තුගත ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 2400ක්..!

Editor O

තවත් කොරෝනා රෝගීන් 60 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment