දේශීය

සියලු පාසල් යළිත් ආරම්භ කිරීමට පෙර විෂබීජහරණයට

මේ සදහා පාසලට ආසන්න පළාත් පාලන ආයතනවල සහය ලබාගැනීමට තීරණය වී ඇති අතර , පාසල තුළදී සිසුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය අනුගමනය කළයුතු උපදෙස් අඩංගු ලිපියක් හෙට දින පාසල් වෙත තැපැල් කර යවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මැයි මස 11 වන සදුදා දින පාසල් යළි ආරම්භ කිරීමට දැනට සැලසුම් කර තිබේ.

Related posts

තවත් සීමා කිහිපයක් ලිහිල් කෙරේ

Mohamed Dilsad

පුද්ගලික බස් රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය ගැනීම අනිවාර්යයි

Editor O

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment