දේශීය

දැනුම් දෙන තෙක් සියලු උත්සව-වන්දනා සහ විනෝද චාරිකා තහනම්

(UTV | කෝවිඩ්-19) – නැවත දැනුම් දෙන තුරු සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා , සැණකෙළි , පෙරහැර , රැස්විම ආදිය තවදුරටත් තහනම් වෙයි.

එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ද ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබේ.

රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ් – 19 වෛරසය පාලනයකින් යුක්තව එදිනෙදා කටයුතු සිදු කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

Related posts

බන්ධනාගාරවල කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක්

Mohamed Dilsad

අද රාත්‍රියේ නිට්ටඹුවෙන් වැසෙන කොළඹ – නුවර මාර්ගය

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේපයි

Editor O

Leave a Comment