Trending Newsඑසැන පුවත්දේශීය

පුද්ගලික බස් රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය ගැනීම අනිවාර්යයි

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි..

එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා කීවේය. .

ඔහු පැවසුවේ පොදු ප්‍රවාහනයට පැමිණිය යුත්තේ වගකීමක් ඇති මිනිසුන් පිරිසක් බවයි.

Related posts

Somaweera Senanayake passes away

Mohamed Dilsad

வழிதவறிய சிறுவனை 2 நாட்களாகப் பாதுகாத்த கரடி

Mohamed Dilsad

தேங்காய் தொழிற்சாலை ஒன்றில் திடீர் தீப்பரவல்

Mohamed Dilsad

Leave a Comment