දේශීය

පොලිසියෙන් විශේෂ දුරකථන අංකයක්

(UTV |කොළඹ ) – කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1933 එම නව දුරකථන අංකය වන අතර මීට අමතරව 119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ.

119 දුරකථන අංකය කාර්යබහුල වීම වැළැක්වීමට, එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

Related posts

ඓයිෂ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා

Mohamed Dilsad

හුදෙකලා කළ ප්‍රදේශ වලට ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

Mohamed Dilsad

Leave a Comment