දේශීය

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

(UTV | කොළඹ) – බත්තරමුල්ල සහ පැලවත්ත අතර මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද (26) පෙරවරුවේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව පැවැත්වෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තා වේ.

Related posts

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

Editor O

සෞඛ්‍ය වෘත්තිකයින් ලබන බ්‍රහස්පතින්දා වැඩවර්ජනයකට

Mohamed Dilsad

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment