දේශීය

අද විදුලි කපන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (29) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

M,N,O,X,Y,Z කලාප සඳහා අලුයම 5.30ත් පෙරවරු 8.00ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

මේ අතර CC කලාප සඳහා පෙරවරු 6.00ත් පෙරවරු 8.30ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

No photo description available.

Related posts

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

Editor O

එජාපය අලියා ලකුණින් මහා මැතිවරණට – සජිත් පිළේ දැඩි විරෝධය

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment