දේශීය

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටෙන ලකුණු

(UTV | කොළඹ) – නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගරයේ එක් ටර්බයිනයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර විදුලිය බිඳවැටීම් සිදු විය හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

Related posts

‘උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වෙනවා’

Mohamed Dilsad

සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක් තේමාවෙන් නිදහස සැමරේ

Mohamed Dilsad

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

Leave a Comment