විදෙස්

තවත් කොවිඩ් එන්නතකට අනුමැතිය

(UTV |  නිව්යෝර්ක්) – තවත් කොවිඩ් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Novavax නම් සමාගම එම කොවිඩ් මර්දන එන්නත නිපදවා ඇති බව වාර්තා විය.

එය වයස අවුරුදු 18ට වැඩි අය සඳහා වඩා ප්‍රතිඵලදායක බව සඳහන් වෙයි.

ඒ අනුව මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් එන්නත් 10ක් සඳහා අනුමැතිය දී තිබේ.

Related posts

මෙක්සිකෝවේ නගර 20ක ජනතාව ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

හිටපු ප්‍රංශ ජනාධිපතිට සිර දඬුවමක්

Mohamed Dilsad

මාලදිවයින් හිටපු ජනාධිපතිට වසර 5 ක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment