විදෙස්

මාලදිවයින් හිටපු ජනාධිපතිට වසර 5 ක සිරදඬුවමක්

(UTV | කොළඹ) – මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වීම නිසා මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරෙහිව එරට අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබේ.

සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යට බලපෑ ඩෙනිස් කුණාටුවෙන් එක් අයෙක් මරුට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

ඇමරිකාවේ ටික්ටොක් සහ වී – චැට් තහනම් අද මැදියමේ සිට

Mohamed Dilsad

Leave a Comment