දේශීය

දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ, ලොරි රථයක් සහ බවුසරයක් ගැටී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.

Related posts

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට වෙන්න යන දේ

Editor O

මහා මැතිවරණයට එරෙහිව ගොනු කල පළමු පෙත්සම හෙට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment