දේශීය

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – නීතිවිරෝධි අන්දමින් මෙරටට ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළේය.   

නඩුව පවරා තිබුණේ නිතීවිරෝධී අන්දමින් ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා 19 ක් යටතේයි.

Related posts

මැතිවරණ පැමිණිලි 157ක්.

Editor O

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම්

Editor O

හර්ෂණ සූරියප්පෙරුමට බැරි බව, මුදල් අමාත්‍යංශයම දන්නවා – පාඨලී චම්පික

Editor O

Leave a Comment