දේශීය

නිරෝධායන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 22,000 ක්

(UTV | කොළඹ) – අද දිනයේ දී නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා පොලිස් නිලධාරින් විසිදෙදහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ඇතැයි පොලිසිය සඳහන් කරයි.   

නිරෝධායන රීති කඩ කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 423ක්.

ඊයේ (21) රාත්‍රි 11.00 ට දිවයින පුරා පැනවූ සංචාරණ තහනම මේ වනවිට ක්‍රියාත්මකයි.

ලබන 25 වැනිදා අලුයම 4.00 වන තෙක් එම සංචරණ තහනම බලපැවැත්වෙනු ඇති.

යළිත් 25 වැනිදා රාත්‍රි 11.00 ට දිවයින පුරා පැනවෙන සංචරණ තහනම ලබන 28 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ.

 

Related posts

අද දිනය තුළ කොරෝනා මරණ 5ක්

Mohamed Dilsad

මැතිවරණ රාජකාරී සඳහා STF සහ පොලිසියේ 75,000 ක්

Mohamed Dilsad

ණය බර උහුලා ගන්න බැරිව මවක් ගත් තීරණයෙන් පුංචි දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි

Mohamed Dilsad

Leave a Comment