ප්‍රමුඛ පුවත 1බදුලු ඔයේ දිය නාන්නේ බලාගෙනයිMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 20170115 (උදයම්,බදුල්ල) – බදුල්ල දිස්ත්‍රික්කය පුරාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් බදුලු ඔයේ දියනෑමෙන් වළකින ලෙස දිස්ත්‍රික්...
ප්‍රමුඛ පුවත 1මෑන්පවර් සේවකයින් ඇප මත නිදහස්Mohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 20170194 (උදයම්,කොළඹ) – විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත...
ප්‍රමුඛ පුවත 1රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 20170113 (උදයම්,කොළඹ ) – 2016 වසර තුළ රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 828 ක ආදායමක් උපයා තිබේ. මත්ද්‍රව්‍ය, විදෙස් මුදල් සහ දුම්වැටි ආදී භාණ්ඩ නීතිවිරෝධී ලෙස...
ප්‍රමුඛ පුවත 1කෝප් වාර්තාව නීතිපතිවරයා වෙතMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 20170121 කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තුව එකඟවෙයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු...
ප්‍රමුඛ පුවත 1පේරාදෙණිය සරසවි සිසුන් අටදෙනෙකු රිමාන්ඩ්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 20170106 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය 18 වැනිදා අදාළ පහරදීම සිදුකර තිබු අතර...
ප්‍රමුඛ පුවත 1යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අදMohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 20170149 සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (25) ආරම්භ වෙයි. මහරගම ජාතික තරුණ සේවා සභාවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද පෙරවරු 10.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
ප්‍රමුඛ පුවත 1මූල්‍ය වෙළඳපොලේ වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක්Mohamed DilsadJanuary 25, 2017 by Mohamed DilsadJanuary 25, 20170136 මූල්‍ය වෙළඳපොලේ සිදුවන වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව...
ප්‍රමුඛ පුවත 1“අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යංශයේ කිසිදු තනතුරක් දී නැහැ”රජය කියයිMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 20170144 ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම අමාත්‍යාංශයේ කිසිදු තනතුරක සේවය නොකරන බව මුදල් අමාත්‍යාංශයඅවධාරණය කරයි. වේදනයක් නිකුක් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ...
ප්‍රමුඛ පුවත 1අනුරාධපුරය තුළ අලි 65 දෙනෙකු මියගොස්Mohamed DilsadJanuary 24, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 25, 20170145 පසුගිය වසර තුළ පමණක් අනුරාධපුර වනජීවී කලාපය තුළ අලි 65 දෙනෙකු මියගොස් ඇතිබවට වාර්තා වේ. ඒ අනුව අනුරාධපුර වනජීවී කලාපයට අයත්වන අනුරාධපුර අලි 43ක් පුත්තලම...
ප්‍රමුඛ පුවත 1කොස්කොළ ක්‍රෝටන් කොළ නිසා දකුණු පළාත් සභාව උණුසුම්Mohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 20170111 මන්ත්‍රිවරුන් පිරිසක් දකුණු පළාත් සභාව තුළට අද කොස් කොළ, ක්‍රෝටන් කොළ සහ තණකොළ ගෙන ඒම නිසා එහි උණුසුම් තත්ත්වයක් මතුවිය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී...