ප්‍රමුඛ පුවත 1

යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (25)  ආරම්භ වෙයි.

මහරගම ජාතික තරුණ සේවා සභාවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද පෙරවරු 10.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය ආරම්භ වීමට නියමිතය.

මංගල සැසිවාරය අද සහ හෙට(26) යන දෙදින තුළ පැවැත්වෙයි.

‘‘රජයේ ඉදිරි ආර්ථික කටයුතු සැලසුම් සඳහා තාරුණ්‍යයේ දායකත්වය කෙසේවිය යුතු ද‘‘ යන මාතෘකාව එහිදි විවාදයට ගැනීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතා අද දෙරණ කළ විමසීමකදී පැවසුවේය.

Related posts

බදුලුඔයට පිවිසෙන මාර්ගයේ පුද්ගල මලසිරුරක්

Mohamed Dilsad

මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDය ඕස්ට්‍රේලියාවට යයි

Mohamed Dilsad

තහනම් පොලිතීන් සොයා දිනපතා වැටලීම් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment