ප්‍රමුඛ පුවත 1

“අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යංශයේ කිසිදු තනතුරක් දී නැහැ”රජය කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම අමාත්‍යාංශයේ කිසිදු තනතුරක සේවය නොකරන බව මුදල් අමාත්‍යාංශයඅවධාරණය කරයි.
වේදනයක් නිකුක් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

Related posts

සංශෝධිත බස් ගාස්තුව අද සිට

Mohamed Dilsad

නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අවුරුදු 18ට අඩු දරුවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment