ප්‍රමුඛ පුවත 1

මෑන්පවර් සේවකයින් ඇප මත නිදහස්

(උදයම්,කොළඹ)  –  විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ  ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත මුදාහැර තිබේ.

අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුණු බවට චෝදනා කරමින් ඊයේ (24) රාත්‍රීයේ මෙම පිරිස පොලීසිය විසින් අත්අංගුවට ගන්නා ලදී.

මෙම පිරිස අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදාහැර තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

තවත් සැකකරුවන් 16ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹට පැය විසිහතරක් ජලය නෑ

Mohamed Dilsad

Leave a Comment