ප්‍රමුඛ පුවත 1

තවත් සැකකරුවන් 16ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  ඊයේ (24) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් අතරතුර දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්ත බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් බණ්ඩාරගම,තිරප්පනේ,තෙල්දෙණිය,වත්තල,රක්වාන ,බලංගොඩ,මීගලැව, සහ වව්නතිව් යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මින් බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ අයෙක් බවට ද තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර රාමසාන් සදහා සවුදියෙන් වැඩිපුර රටඉදි.

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් යැවු බස් රථ අනතුර

Mohamed Dilsad

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment