ප්‍රමුඛ පුවත 1

පුගොඩ ප්‍රදේශයේ පිපිරීමක්

(UTV| කොළඹ) – පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස පිහිටි හිස් ඉඩමක යම් කිසි පිපිරීමක් සිදුව ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී පොලීසය පැවසුවේ මෙය කුමන ආකාරයේ පිපිරීමක්ද යන්න මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාවට GSP + සහනය

Mohamed Dilsad

පුද්ගලයෙකු වහලය මතින් වැටී මරුට

Mohamed Dilsad

අද අකුණූ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ..

Mohamed Dilsad

Leave a Comment