ප්‍රමුඛ පුවත 1

අද අකුණූ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ..

(UTV| කොළඹ) – සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් සඳහා අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (22) රාත්‍රී 8.00 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පස්වරු 03 ට නිකුත් කර ඇත.

එම පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ඇති බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවෙන් රුබෙල්ලා තුරන් වෙයි

Mohamed Dilsad

“කිරෙන් සපිරි දැයක්”- පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අදයි.

Mohamed Dilsad

අද කොළඹට එන ‘ජනමහිමය’

Mohamed Dilsad

Leave a Comment