ප්‍රමුඛ පුවත 1

නොදන්වා විදුලිය කැපීමට සිදුවේ – ලංවිම

(UTV| කොළඹ) – පවතින නියළි කාළගුණය හමුවේ විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස විදුලිය කප්පාදුවක් සිදුකරන්නේ විදුලිබල ජනනය සීමාවී තිබීම හේතුවෙන් විදුලි පද්ධතිය නිසිපරිදි පවත්වා ගෙනයාමට අවශ්‍ය නිසා බවත් වාර්තා වේ.

මේ අතර අද (22) පස්වරුව වන විට , කාසල්රී 9% ක්, මාවුස්සා කැලේ 26.5% ක්, කොත්මලේ 34.2% ක්, වික්ටෝරියා 36.9% ක්, රන්දෙණිගල 88% ක් සහ සමනලවැව 18% ක් ආදී වශයෙන් ජල මට්ටම පහත ගොස් තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොරටුවෙන් සොයාගත් අවිආයුධ මධුෂ්ගේ බව හෙළි වෙයි(ඡායාරූප)

Mohamed Dilsad

ආයතන 25කට අදාල විමර්ශන වාර්තාව සභාගත කෙරේ

Mohamed Dilsad

මන්ත්‍රී විමල් සිය 47 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment