ප්‍රමුඛ පුවත 1

මෙවර රාමසාන් සදහා සවුදියෙන් වැඩිපුර රටඉදි.

(UTV| කොළඹ) – පසුගිය වසරේ දී රාමසාන් උත්සවය වෙනුවෙන් සවුදි රාජ්‍යයෙන් මෙරටට හිමිවූ රටඉදි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබාදීමට සවුදි රජය දැනුම්දුන් බව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සවුදි තානාපති අබ්දුල් නාසීර් බිල් හුසේන් අල්හාරිස්ති මහතා විසින් මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ බවත් හෙතෙම කීය.

එමෙන්ම, ඉකුත් වසරේදී ලැබුණු රටඉදි තොගය රාමසාන් උපවාසය අවසන් භාගයේදී ලැබුණු හෙයින් මෙම වසරේ දී නියමිත කාලයට රටඉදි ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

කන්ටේනර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර

Mohamed Dilsad

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

Mohamed Dilsad

Leave a Comment