දේශීයප්‍රමුඛ පුවත 1

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

(UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවු දුරකථන සංවාද 12ක හඬ පිටපත් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දෙයි.

වැඩබලන පොලිස්පතිවරයාටය මෙලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Related posts

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව වෙස් මිනිස්ටර් අධිකරණයේ නඩුවක්..

Mohamed Dilsad

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්

Mohamed Dilsad

ලංකාවේ තත්වය ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment