ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය නිවාරණයට හමුදාව යොදවන්න සුදානම්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ත්‍රිවිද හමුදාව අනුයුක්ත කිරිමට අදාළ නීතිමය කටයුතු පිළිබඳ කරුණු සොයා බැලේ.

නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමට විශේෂ අධීක්ෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

ත්‍රිවිද හමුදාව යෙදවීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් පිළිබඳ එම කණ්ඩායම මගින් අධ්‍යනය කර ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙම කටයුතු විධිමත් කිරීම සඳහා අවශය නීතිපති උපදෙස් කඩිනමින් ලබා දීමට සුදාන අතර ඊට අවශ්‍ය මැදිහත් වීම්, සිදුකරන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා  පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටියෙන් ආරම්භ වන සියලූම පෞද්ගලික බස් වර්ජනයකට

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව [VIDEO]

Mohamed Dilsad

Leave a Comment