දේශීය

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ හිගයකින් තොරව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරන ආකාරයට ඒ අනුව ඉදිරි මාස 06ක කාලසීමාව සදහා මෙගා වොට් 200ක විදුලිය මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related posts

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

Mohamed Dilsad

බිත්තර ගැන තීරණයක්

Editor O

Leave a Comment