ප්‍රමුඛ පුවත 1

කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත

කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තුව එකඟවෙයි.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී.
මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙම සතිය තුළ නිකුත් කරන බවත් ඔවුන් විසින් සියලු විමර්ශන මාස 3 ක් ඇතුළත අවසන් කර වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දිය යුතු බවත් සඳහන් වේ.

Related posts

ශ්‍රී.ල.පො.පෙ නව දේශපාලන සන්ධානයකට ගිවිසුමකට අත්සන් තැබීම අද

Mohamed Dilsad

නේවාසිකව සිටි රෝගියෙකු 6 වන මහලෙන් වැටි මිය යයි

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ට පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පළතුරු

Mohamed Dilsad

Leave a Comment