ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බීබීසී මාධ්‍ය ආයතනයෙන් වන්දි ඉල්ලීම ට සැරසෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක භාවිතා කර මිනිසුන් නොමග යැවීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් බීබීසී මාධ්‍ය ආයතනයට එරෙහිව...
