Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

කාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් එම්වී ඉන්ටග්‍රීටි ස්⁣ටාර් වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ඊයේ (24) පිටත්ව ගොස් තිබේ.

සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කෙරිණි.

ඒ අනුව මෙම ආපදාවට පත් එම්වී ඉන්ටග්‍රීටි ස්⁣ටාර්වෙ ළෙඳ නෞකාවේ ඉන්දියානු, තුර්කි, සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කර තිබේ.

Related posts

Sri Lanka fails to show progress in 2018 Corruption Index

Mohamed Dilsad

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ කොටසක් මුහුදේ ගිලෙයි [PHOTOS]

Mohamed Dilsad

பாகிஸ்தானை 191 ஓட்டங்களுக்குள் கட்டுப்படுத்தியது இலங்கை

Mohamed Dilsad

Leave a Comment