Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් 10දා සිට ආරම්භ කිරීමට නියමිතය.

එම විභාගය නොවැම්බර් 10දා සිට දෙසැම්බර් 05දා දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය දෙසැම්බර් 06දා දිවයිනපුරා මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Related posts

ஐ.தே.கட்சியின் உறுப்பினர்களின் விபரம் இன்று சபாநாயகரிடம்-பா.உ நலின் பண்டார

Mohamed Dilsad

Zimbabwe’s Mnangagwa gives key Cabinet jobs to military figures

Mohamed Dilsad

හිටපු ජනාධිපති සහ හිටපු අගමැතිගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment